Saturday, October 19, 2024
Follow Us
යම් පිරිමියෙක්..

බොහෝ නිදහසේ දොඩමලු වන්නේ නම්..මිතුරෙක් ලෙස ඔබ සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙන්නේ් නම් ප්‍රශ්නයකදී විසඳුමක් ලබා⁣දිය හැකි සංවාදයක් සිදුකරයි නම්,


ඔබට අවැසි වේලාවට උදව් කරන්නේ නම්
සහෝදරයෙකු මෙන් ඔබ ගැන ⁣සොයාබලන්නේ නම් එයින් අදහස් කරන්නේ
ඔහු , ඔබ සමග සබඳතාවයකට එකග බව ප්‍රකාශකරනවා නොවේ..
පටලා නොගතයුතුය...
| නදීෂ නිර්මාණ හේරත්