Saturday, October 19, 2024
Follow Us
පතොක් මල්

දැන් නම් ඇතිවෙලා කියලා හිතෙන වෙලාවට තමා ; ආපහු ඕන කරගන්න ඕන !


තවත් නම් ට්‍රයි කරන්න බෑ කියල හිතෙන වෙලාවට තමා ; ආපහු ට්‍රයි කරන්නම ඕන !
මේක හරි යන්නෙම නෑ කියල හිතෙන වෙලාවට තමා ; නෑ මේක හරි යනවමයි කියල හිතාගන්න ඕන !
මේ වැඩේ කොච්චර කරත් වැඩක් නෑ කියල හිතෙන වෙලාවට තමා ; ආපහු සැරයක් ඒ වැඩේ කරන්න ඕනේ !
මොකද ,
යමක් සාර්ථකත්වයට පත් වෙන්න මොහොතකට කලින් හැමෝටම වගේ එහෙම හිතිලා තියෙන්න පුළුවන් ! හැබැයි සාර්ථකත්වයට පත් වුණේ ඒ සිතුවිල්ල අහක දාලා ආපහු උත්සාහ කරපු මිනිස්සු විතරයි.
ආපහු බලපු මිනිස්සු විතරයි . ආපහු සැරයක් කරලාම බලමුකො කියල හිතුව මිනිස්සු විතරයි !
ඔන්න ඔහේ ; තව එකසැරයක් ට්‍රයි කරලා බලමුකො !

(Facebook)