Tuesday, December 24, 2024
Follow Us
මෙලහකට කඳුළුත් හිඳිලා......
අකුරුත් එක්ක
පුළුවන් නම්
දුක
දිය කරන්න...
අඬන්නැතුව
ලියනවා
කවි
කැටපත් පවුරක්ම.
දවසක
උඹට
කියවලා
මැරෙන්න හිතෙන.....
 
ශනි_