Saturday, October 19, 2024
Follow Us
හැමදේම වෙන්නේ හොඳට
මේ හැමදේම වෙන්නේ හොඳට "
+හැමදාම එහෙම හිතන්න පුළුවන්ද හැමදේම,

 

- අපො ඒක හෙන අමාරු වැඩක් ඉතින් ,
+ ඉතින් ඒකනි ඇයි ඉතින් ඒනම් ඒම කියන්නෙ,
- ඔයාට තේරෙනවද අපි නරක දේවල් හිතුවොත් අපිට ලැබෙන්නෙත් නරක දේවල් විතරයි ...
- අපි හිතින් හිතන දේවල ලස්සන කරගන්න අපි අපිවම ලස්සන කරගන්නවා අපිට නොදැනිම , ඉතින් ඒක නිසා හිතන්න.
-ඔව් , හැමදේම වෙන්නේ හොඳට !
+- මේ වෙලාවේ ඒක ඔයාට නොතේරුණත් ,
හැමදේම වෙන්නේ හොඳට ...
"තමන්ට වෙනවට ආස නැති දේවල් අනුන්ට නොකර ඉන්න බලන්න
 
_theekshana