Saturday, October 19, 2024
Follow Us
ගැහැණිය
`සිහිවටන කුමට,
හෑගීමක් නැති බැදීමකට...
පරිස්සම් කුමට,
බිදුන බදුනක දිය ඉතිරි වේවිද..
සමාව ඕනිමද,
හිතල කරන වැරදි වලට..
ඉතින් ආදරය කුමට,
එහි වටිනාකමක් නැති නුඹට.."
ඇත්ත;
කියවන්න නොදන්නා පිරිමියෙකු අතට නොයා යුතු පොතකි..
"ගැහැණිය.
-නිසදැස් කවි අරණ