Saturday, October 19, 2024
Follow Us
හෙටින් පසු
හිනාවක දවටලා යන විට ඈත දුරකට සුබ පතා
ගණින්නට බැරිවෙයි ගැහෙන හදවතේ වාර ඉතා
නික්මෙන හැමෝම සමුදෙන්නෙ මෙහෙම බදාගෙන ද හඬා
හෙටින් පසුව ගුලිකර බොන්නද මතකයන් ටික ඔතා
 
නිරෝෂ් නුවන්