Details Created: 24 December 2023 විඳිමු අපි මියෙනතුරු මත් වී ආදරෙන් පෑව සෙනෙහස මී විතක් බඳු මතකයි මං නුඹ ලඟ සිටියෙ ළදරුවකු විලසව... දැනුනු ඒ පහසට කෙළෙස වැට බඳින්න ද බසට කීකරුව මම හිටියෙ මට මාද අහිමි වූ ගාන... සුර සැපෙහි කෙලවරට දුන්නෙ මං විඳින්නට මියෙනතුරු ආත්මයම නුඹටම සන්තක කරමින... -නිශා