නොමැකෙනා රස
තැන් පිරුණු
අදරෙන් බර
ඇස් දෙකක්..
කොතැන උන්නත්
තුටින්
ඉනු ඇතැයි
හීනයක්..
අතින් ගිලිහුණ
පසුත්
තිබිය නොහැකිද
ප්රේමයක්..
_විරහව_ ~
_මතක එක්ක නොදැනිම_
_ඇස් බර වෙන ප්රේමනීය_ _නැවතුමකි.._
Indrani Senavirathna