Details Created: 03 June 2023 ගමනක කෙරවර හිත අස්සේ පැලවෙච්ච හරි පරිස්සමින් රැක ගත්ත අකුරු හතරකි දරා ගත්ත මා කෙරූ ආදරය... කොතන හරි වැරදිච්ච තවමත් හරි නොගිය අකුරු හතරකි විසිරිච්ච හතිවැටුන ජීවිතය... කෙලවරක් නොපෙනෙන තවත් දුර ඇදෙන අකුරු හතරකි අවසානය ගමනක කෙලවර මරණය... - ?. ? -