මිනිහෙක් වැටෙන්න ඕනමයි
ඇස් රතු වෙනකන් අඩන්න ඕනමයි
ප්‍රතික්ශේප වෙන්න ඕනමයි
අපේ ඇතුලේ හැංගිච්ච ශක්තිය
එලියට එන්න නම්
අපි පැරදෙන්න ඕනමයි...
ඔයා දන්නවද ළමයෝ
ජීවීතේ හරි පුදුමයි
ඔයාට ගැලපෙනම සෘතුව
වැඩි ඈතක නෑ අත ළගමයි
ඉතිං අල්ලන් ඉන්න !
- සජිනි~
මිනිහෙක් වැටෙන්න ඕනමයි
ඇස් රතු වෙනකන් අඩන්න ඕනමයි
ප්‍රතික්ශේප වෙන්න ඕනමයි
අපේ ඇතුලේ හැංගිච්ච ශක්තිය
එලියට එන්න නම්
අපි පැරදෙන්න ඕනමයි...
ඔයා දන්නවද ළමයෝ
ජීවීතේ හරි පුදුමයි
ඔයාට ගැලපෙනම සෘතුව
වැඩි ඈතක නෑ අත ළගමයි
ඉතිං අල්ලන් ඉන්න !
- සජිනි~