Sunday, October 20, 2024
Follow Us
කවිය යනු,

කවිය යනු,
අදහස් ප්‍රකාශ කිරිමක් නොව,.
ලේ ගලනා තුවාලයකින් ,
මද හසින් යුතු මුවෙකින්
පැනනැගෙන ගීතයක්ම
වන්හ.....


ඔබට බෙර ඇස වසා
බැද තැබිය හැකිය..
වීණාවේ තත්
ලිහිල් කල හැක්කේ ය..
එහෙත්
කවරෙක් නම්
කෝකිල කූජනයට
තහංචි දැමිමට සමත් වේද..??