Sunday, October 20, 2024
Follow Us
මමත් කොල්ලෙක්

කුණු ගඳ ගහන ලේ
පෝයකට පාරක් පිට දාද්දී
#අප්පිරිය උනා නේද..


ආදරේ කරන මාවත් උඹට පේන්න බැරි තරමටම..
කකියනකොට අල්ලගෙන..
"ඉවසන්න බෑ අයියේ"
කියලා කෑ ගහද්දී,
දරාගන්න බැරි උනා මටත් උබේ #වේදනාව... ?❤️
පොඟවන්නම් රෙදි කඩකින්
උනුවතුර ගෙන යටිබඩ,
සියුමැල්ලෙන් වේදනයි නම් #කියපන් හොදද මට...??
එපා කෑම හදන්න උබ ඒ දවස් ටිකට..
උබ ආසම මොනද
කොහෙන් හරි ගෙනල්ල දෙන්නම් ලගට මම... ?❤️
පැත්තකට දැම්මත්
වෙන පිරිමින් එදාට උන්ගෙ ගෑණිව..
මැණික..!
උබ වරෙම් මගෙ පපු තුරුලට..
සිබින්නම් තොල් පෙතිත්
මම හරි #පරිස්සමට... ?❤️
සමහරු කියයි මෙහෙම කොල්ලො නෑ
මේක වචන වලට විතරක් සීමා වෙලා කියලා
ඒත් මේක ලිව්වෙ මගෙ #හදවතින්ම
මමත් කොල්ලෙක්
වැරදි ඇති මම නොදන්න..
එහෙම උනොත් සමාවෙන්න..‼️
මේම කොල්ලෝ හිඟයි තමයි
ඒත් සොයාන්නාට හම්බවෙනවා කියලා කතාවක් තියෙනවා... ??
මටත් කෙනෙක් හිටියනම් ????
මගේ එකීගේ වේඳනාව හඳුනන
මාත් පිරිමියෙක්... ??