Sunday, October 20, 2024
Follow Us
 මං ආදරෙයි මට

" තනියම මහන්සිවෙන දවස්
තනියම අඩන හිනාවෙන දවස්
තනියම කියවන දවස්


තනියම දරාගත්ත දවස්
මනුස්සයෙක්ගෙ ජීවිතේ තියෙන්නෙ ඕන '
කවුරුත් නැතුවත්
තමන් තමන්වම දරාගත්ත
තමන්ව මගහැර නොගත්ත දවස් ,
දවසක
නිවී සැනසිල්ලේ සතුටුවෙන්න __ "♥️
" මං ආදරෙයි මට _" ?
රූ සි