Sunday, October 20, 2024
Follow Us
ඇත්තටම පිරිමි  මහ ගොඩක් පව් ❤❤❤

ආත්මාර්තයෙන් හැමදාම
අපි අපේ තැන හොයද්දි
අම්මල වෙලා අක්කල වෙලා
නංගිල වෙලා බිරිඳක් වෙලා
වුන් හැමදාම වෙහෙසුනා


ඒ තැන අපිට දෙන්න..... ?❤️
කොහේ හරි පිරිමියෙකුටම බයේ
අඩියට දෙකට ජිවිතේ
හති දාගෙන දුවද්දි
හැමදාම
අප්පච්චි වෙලා, අයිය වෙලා, මල්ලි වෙලා, මහත්තය වෙලා වුන් ආව අපි රකින්න....?♥️
නංන්ගිට හො රෙන් කෙල්ලට,
කෙ'ල්ලට හො රෙන් නංගිට,
අම්මට හො රෙන් බිරිඳට,
බිරිදට හො රෙන් අම්මට
හැමදාම වුන් අසීමිතව ආදරේ කරා ?
කාටත් හො රෙන් කාටත් ආදරේ පෙන්නුවෙ ආදරේ අඩු වැඩි නිසා නෙමෙ ගෑ ණු හැමදාම හැමදේකින්ම පටලගෙන ආදරේ මැනල හිත රිද්ද ගන්න නිසා....?
මං මගේ පඩිය ඉතුරු කරල
අපි අපේ පඩිය අපි ගැන හිතල පිරිමැස්මෙන් සකසුරුවම් කරද්දි
උන් අඩුම ඇදුම ඇඳල
අඩුවෙන් වියදම් කරල අපිට
හොදම දේ දෙන්න කඩපුරා ජාති හෙව්ව.... ?♥️
සමහර දේවල් අපෙ අත් උඩ තිව්වාම උන්ගෙ හිත් පිරෙන අපෙ හිනාව දකින්න......❤️
මහා වගකීම් සම්භාරයක් ඔලුව උඩ තියාගෙන ගනන් ගන්නෑ වගෙ පෙන්නල අපෙන්ම බැනුම් අහගෙන ජීවිතේ අපි වෙනුවෙන්ම කැප කරන්න
හැමදාම වෙහෙසන
ලෝකයක් මට වටින අප්පච්චල අයියල මල්ලිල මහත්තුරු ඇත්තටම මහ ගොඩක් අපිටත් වඩා පව්...........?♥️
උපුටා ගැනිමකි ❤️?
#anu_official ❤️