Sunday, October 20, 2024
Follow Us
#####    අඬහැර  හරි සැර   #####

කන් උස්සන් අං මැද මැද
කුර ඇන ඇන වැල්ලේ


මංගච්චන්නට ලාඩම්
ගහගෙන එක එල්ලේ
ගොම්මං කළුවරට යටින්
ගෙජ්ජි නැතත් තැල්ලේ
උම්බෑ හඬ දෙගොඩ තලන්
මහ පොළොවම හෙල්ලේ....

Bandulasiri Hewa Gamage