Sunday, October 20, 2024
Follow Us
උතුමන්

හිරු නොබසිනා අධිරදයක කිරුළ ලද...
රැජිණම වහං කෙරුවත් හිස වැටෙන පොද...
ජාතික ධනය සදනා සිඟමනම යැද...
උතුමන් එදත් එහෙමයි වාගේම අද....?
(සේයාව මුහුණු පොතෙන්)