Sunday, October 20, 2024
Follow Us
වයින්ද? කෝපිද?

ඔහු - වයින්ද? කෝපිද?


ඇය-අපි කෝපි එකක් බොමු
ඔහු - මම කැමතී.... වයින් හොදනැද්ද?
ඇය - හොදයි.. ඒත් අපි කෝපි එකක් බොමු.
ඔහු-ඇයි ඒ..
ඇය-මේ මොහොත සීතයි. මං ආස කෝපි උණුසුමට..
ඔහු-මොනාද කියන්න තියන්නේ..
ඇය-ගොඩක් දේවල් ඔය ඇස් දිහා බලාගෙන
ඔහු-ඇයි මේ තරම් ආදරයක්
ඇය-මැරෙණ මොහොත නොදන්න නිසා.. හැම මොහොතක්ම ආදරණීයව ගෙවන්න ඕනි...