Monday, October 21, 2024
Follow Us
අත්සන් කර ගත් සෙනෙහස

අත්සන් කර ගත්
සෙනෙහස
මැකී යනවා
පෑනෙ තීන්තත්
මැකෙන්න කලින්ම


හැම පිරිමියෙකුම අත⁣⁣රේ
මා වරදකරුවෙක්
කලා නම් කලේ එක වරදයි
පස් වසරක්
නුඔව රැකබලාගත්තාට......
සියල්ල නැතිව යන ලොව
නැතිවීම නැතිනොවන
සත්‍යයක්.....
Nadisha Nirmana Herath