Monday, October 21, 2024
Follow Us
රාං කිරිල්ලී

රන් වන් රන් කරල් මිටිය
ඉහ අද්දර පාන හිනා


රන් ළඳක⁣ගෙ මන බන්ධන
පහසට තව තුරුලු වෙනා
රන් කිරි කිරි කැකිරි නඟා
රන් රස සේ එකට අනා
මන් ළඟ මතු කරන ඉනා
සිත සුවපත් කරන මෙනා..