Saturday, October 19, 2024
Follow Us
ඔබ කඳුළ - මම සුසුම

ඔබ කඳුළ - මම සුසුම
එකිනෙකට පෙම් බඳින ....


දුක හිතෙන - හිත රිදෙන
නිම්නයක මුණගැසෙන ..
ඔබ අහස මම සයුර
ලං නොවී පෙම් කරන
වළාකුළු හිම තුහින
අතර තුර මුණගැසෙන ...........
----------
සහන්