Saturday, October 19, 2024
Follow Us
නූපෙ හන්දිය වෙනස් නේ දැන් ...

-------------------------
කාපට් කල පසුව අප මුමුණනා තැන්
දිවවිත් බලමි කඳුලක වේදනා වන් ...
පොරවා ටයිල් කාලයෙ භාවනාවන්
ප්‍රේමය දන්න දුහුවිලි වාසනාවන් .....


---------------------
SAHAN