Saturday, October 19, 2024
Follow Us
නොකියා වසින බව අම්ලය සහිත වැසී

නොකියා වසින බව අම්ලය සහිත වැසී
පුංචිම ගිණිපුලිඟු නැවතී ඉන්න හැටී ...


ලංවන විටදි නැවතුම කාටවත් නොකී
රහසක් තබාගෙන ඈ ඇවිලෙන්න ඇතී ....
-----------
සහන්