Saturday, October 19, 2024
Follow Us
එදා..මෙදා

සතෙන්.සතේ.එකතුකර
දුප්පත්.මිනිසුන්ගේ....
දහඩිය.මහන්සියෙන්
වෙහෙර.සදනවා....
මාස.ගනන්.ගතවු.පසු
නායකහිමි.සතුටුවෙනා...

මතුදිනකදි.යමි.දවසක
වෙහෙර.විවෘත.කරනට
පුභු.වරයෙකුට.ආදනා
පුභු.ආරක්ෂාව.මදියකියා
වෙහෙර.සැදු.කිසි
අයෙකුට
වෙහෙර.ලගට.ලංවන්න
බැරැවා...
ලනු.ඇදලා.ලනුවෙන්.පිට
සාදුකියනවා...
ආපු...එකා.මහලොකුවට
වුගෙ.නම.කොටනා
සාදු.සාදු.පුංචි.එකා
නිවනට..යනවා
නිවනට.යනවා

කිරිබත්ගෙිඩ.නාතුඩුවෙි
විමල.විසුද්ධි.හිමි

pannanandahimi 1