Saturday, October 19, 2024
Follow Us
සැකනැත.....

ගමනේ.යෙදෙන.සැම
මුව.වසා.ඇත
මගෙ.රටපුරා.මරැහට
වැට.බැදා..ඇත
මහසගරැවන.සද්ධර්මය
දෙසනු.ඇත
සෙබලුන්.මගේ.රට
දැතේ.තබා.අැත

තැනතැන.මිනිබෙර.නැත
මිනිකදන්.නැත
කැරකෙන.රෝදයක්ලෙස
කොරෝන.පැතිර..ඇත
සුව.විරැවන්.රටවට
සේවයෙ.යෙදි.ඇත
එනිස.අපට.කිසිවිට.නමි
බියක්.නැත

මෙකලද.නොවෙයි.එකලත්.රෝ.බිය.ඇති.කලට
විසාලාමහනුවර.දුර්බික්ෂය.පැතිරැන.කලට
රතනසුත්තරය.දෙසමින්
සැමදෙසට
බුදුහිමියනේ.ඹබෙ.සරනයින.අපි.සැමට

දුදරැවන්.සමග.පවුලේ
සැසදෙන
සිත්තුල.මරනබිය.ඇතිවි

ගැහෙයිපන
කොරෝන.වසන්ගතය
ලක්බිම.වසාගෙන
සමිබුදු.පියේ.ලංකාවට
වඩිනු.මැන

කිරිබත්ගොඩ.නාතුඩුවෙි
විමල.විසුද්ධි..හිමි

pannanandahimi 1