Saturday, October 19, 2024
Follow Us
වැස්ස .....

උදුරා ගෙන කඳුළු මහපොළවට අයිතී
සැදුවා උනත් සිහිනය අහසක මැදදී ..
උහුලාගන්න බැරිතැන ප්‍රේමය පැරදී
හරවා එවන එක හැමදාමත් වැරදී ..........


------------
සහන්

sahan