Saturday, October 19, 2024
Follow Us
සඳට යන අයට ........

යවා එක එක විදියෙ යානා
තවම මතුපිට පමණි ඕනා
ඇයට ලන්වුනු පසුව පේනා
සිහින ගැන දන්නවද යානා ........


--------
සහන්

sahan