Saturday, October 19, 2024
Follow Us
තිරනේ....

පනිටිටුවක්.අතේ.නැතත්


ඇදගෙනමයි..නැවෙි
විය.ගහක්.බැද.නැතත්
මි..හරකෙක්.වගේමයි.හැවෙි....
අතරමන්.වෙනවගක්
දැනගෙනමයි..ආවෙි
හින.කදුමවාගෙන
මිරිගුවක්.මයි⁣..හෙවුවෙි
මම.ගත්තු.තිරනය.මයි
මගේ..සැනසුමෙි....
දොරවැසුවෙි.....

කිරිබත්ගොඩ.නාතුඩුවෙි
විමලවිසුද්ධි..හිමි

pannanandahimi 1