Saturday, October 19, 2024
Follow Us
 අතරමැදි පන්තිවලට සිසුන් ඇතුලත් කිරීම පිළිබඳ නිවේදයක්

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා 2024 වර්ෂයට අදාල අයදුම්පත් ජූනි 3වැනි දා සිට භාර ගනු නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යංශයට හෝ පාසල්වලට අයදුම්පත් යොමු කිරීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටි.