වෛරස මර්දනයට අවශ්‍ය කරන ප්‍රතිශක්තිකරණ පානයක් සහ විෂ බීජහරණයට යොදා ගන්නා ආයුර්වේද මිශ්‍රණයක් වෙළෙද පොළට බෙදාහැරීමට කටයුතු කරමින් සිටින බව ආයුරේවේද ඹෟෂධ සංස්ථාව පවසයි.
ආයුර්වේද සංස්ථාවේ නීතඥ සාගලා අභයවික්‍රම මහත්මිය කියා සිටියේ දුර්ලභ බෙහෙත්වනිල් සැකසූ අදාළ ප්‍රතිශක්තීකරණ වර්ධනයකරන කසාය හා කොවිඩ් 19 ධුමානය දැන් නිපදවා ඇති බවයි.
(Lanka Leads)