ලිට්රෝ ගෑස් සමාගම සිය අලෙවි නියෝජිතයන් හරහා පාරිභෝගිකයන්ගේ නිවෙස් වෙතම ගෑස් ප්රවාහනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ රටතුළ මේ වනවිට පවතින හදිසි තත්වය හේතුවෙනි.
මෙම සේවාව වෙනුවෙන් විශේෂ දුරකතන අංකයක් ද හඳන්වා දී ඇති අතර එම දුරකතන අංකය ඇමතීමෙන් පාරිභෝගිකයන්ට සිය ප්රදේශයේ අලෙවි නියෝජිතයන් පිළිබඳව තොරතුරු ලබා ගැනීමට අවස්ථාව ලැබේ.
(LNW)