Saturday, October 19, 2024
Follow Us
"ජීවිත කාලය තුළ සංචාරය කළ යුතු  ලොව හොඳම රටවල් ලැයිස්තුවේ" ශ්‍රී ලංකාවට හිමි තැන

CEO WORLD සඟරාවට අනුව "ජීවිත කාලය තුළ සංචාරය කළ යුතු  ලොව හොඳම රටවල් ලැයිස්තුවේ"  පස්වන වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

මෙය 295,000කට අධික පාඨකයන්ගේ ප්‍රතිපෝෂණ මත පදනම්ව ඉදිරිපත් කර ඇති අතර ඉහළම පාඨක සහභාගිත්වයකින් ලද පර්යේෂණයක ප්‍රතිඵලයකි. 

මෙය මෙරට සංචාරක ක්ශේත්‍රය ලද තවත් ජයග්‍රහණයක් බව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.