Wednesday, October 23, 2024
Follow Us
ජාතික පාසල් උපාධිධාරී ගුරු පුරප්පාඩු පිරවීමට අයදුම්පත් කැඳවයි

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයට අනුව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය සඳහා ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩුවලට උපාධිධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබේ .

 අදාළ තරග විභාගය සඳහා වන අයදුම්පත www.doenets.lk වෙබ් අඩවියේ "Our Services” යටතේ ඇති ‘’Online Applications – Recruitment Exams’’ ඔස්සේ ලබා ගත හැකි අතර Online ක්‍රමවේදය ඔස්සේ අයදුම් කිරීමට හැකියාවක් පවතිනවා.

 අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය එළඹෙන දෙසැම්බර් 01 වනදා බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පහත link එක ඔස්සේ විස්තර ලබාගෙන අයදුම් කළ හැකිය.

https://applications.doenets.lk/exams