Thursday, October 24, 2024
Follow Us
ගොවීන්ට පොහොර මුදල් ලබාදීම හෙට සිට

මෙවර මහ කන්නය සඳහා පොහොර ලබා ගැනීමට අවශ්‍ය මුදල් ගොවීන් වෙත ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව අදාළ මුදල් හෙට (06) දිනයේ ගොවීන් ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බව වාර්තා වේ.