Thursday, October 24, 2024
Follow Us
රේගුවට අවශ්‍ය පුද්ගලයෙකු ගැන තොරතුරු සෙවීමට මහජන සහය පතයි

රේගුවට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් පිළිබඳ රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශයක් නිකුත් කර ඇත

මෙලෙස අවශ්‍ය කර ඇත්තේ කොළඹ – 03  කොල්ලුපිටිය , කාමෙල් වත්ත , අංක 51 ස්ථානයේ පදිංචිව සිටි මොහොමඩ් නාසීර් මොහොමඩ් ආදිල් නැමැති පුද්ගලයෙකි.

ඔහු පිළිබඳ ඔබ යම් තොරතුරක් දන්නේ නම් පහත දුරකථන අංක ඔස්සේ රේගුවේ මධ්‍යම බුද්ධි අංශය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලීමක් සිදු කළේය .

0112471471 ,

0112431854

0704387112 .