Wednesday, October 30, 2024
Follow Us
අරගලයේදී යකා නැටූ 200කට වඩා ආගියඅතක් නැහැ

පදිංචි ස්ථාන පවා හැර ගිහින්


අරගලයේදී රාජ්‍ය දේපළවලට හානි කිරීම ඇතුළු චෝදනා රැසක් යටතේ පොලිසියට අවශ්‍ය කරන සැකකරුවන් 404 දෙනකුගේ ඡායාරූප ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත්තේ 200කටත් අඩු පිරිසක් බව පොලිසිය පවසයි.

තවත් පිරිසක් මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළවීමෙන් අනතුරුව පදිංචි ස්ථාන හැර ගොස් සැඟවී සිටින බවත් විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවන් පිරිසක් එලෙස සැඟවී සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

Aruna