ඩීසල්වලට වඩා පෙට්රල් මිල අඩුවීමක් සිදුව ඇත්තේ මෙරට ඉතිහාසයේ ප්රථම වතාවට බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
එහි සමලේකම් කපිල නාඔටුන්න පැවසුවේ මිල සූත්රයකට අනුව ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන්නේ නම් පෙට්රල් සහ ඩීසල් යන දෙවර්ගයම මිල අඩුවීමක් හෝ වැඩිවීමක් සිදුවිය යුතු බවයි.
හදිසියේ පෙට්රල් මිල පමණක් පහළ දැමීමට ගත් තීරණය ගැටලු සහගත බවද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න වැඩිදුරටත් සදහන් කළා.
Neth