බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
නෙත් නිවුස් කළ විමසීමකදී එහි ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ සමාජ ආරක්ෂණ බද්ධ හේතුවෙන් මෙලෙස මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවයි.
මෙම බද්ධ පැනවීම හේතුවෙන් තිරිගු පිටි මිලද තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි එම ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේ.
Neth