Wednesday, December 25, 2024
Follow Us
පාසල් නොයයි : ටියුෂන් යයි : කොතන හරි ලොකු බොරුවක් තියනවා - හමුදාපති

පුද්ගලික උපකාරක පන්තිවල පාසැලේ තරම්වත් ආරක්‍ෂාවක් නැති බව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානානයක පවසයි.

නමුත් මේ සතිය කුල පාසැල්වල සිසුන් නොසිටියද උපකාරක පන්තිවල 100%ක්ම ළමුන් පැමිණ සිටි බව ඔහු සදහන් කලේය.

පාසැලේ සිසුන් දහසක් හෝ දෙදහසක් සිටින්නේ එක තැනක නොව විසිරී ගිය ප‍්‍රදේශයක් පුරා බවත් උපකාරක පන්තිවල එක් ශාලාවක පමණක් දහසක් පමණ සිටින බවද ඔහු පැවසීය.

එනිසා මෙරට කිසියම් තැනක ලොකු බොරුවක් සිදුවන බවද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

(News Tube)