Saturday, November 02, 2024
Follow Us
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1920ක් දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් පස්දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මොවුන් පස් දෙනා ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1920ක් දක්වා ඉහළ යනු ඇති.

(Aruna)