ගම්පහ දිස්ත්රික්කයේ ස්ථාන කිහිපයකට හෙට (18) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හෙට (18) උදෑසන 9.00 සිට වැලිසර, මහබාගේ, මාබෝලේ, කඳාන-නාගොඩ, කෙරවළපිටිය, දික්ඕවිට, බෝපිටිය, පමුණුගම සහ උස්වැටකෙයියාව යන ප්රදේශ වලට ජල සැපයුම අත්හිටවනු ඇති.
(Aruna)