ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනයට ලක්ව තිබෙනවා.
ඒ ඔහුට මිරිහාන ප්‍රදේශයේ දී එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන්.
මෙම පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට 08 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
(Neth)