කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේද යන්න හඳුනා ගැනීම සඳහා සිදුකරන PCR පරීක්ෂණය සඳහා මේ වනවිට 50,000 කට අධික පුද්ගලයන්ගේ ජෛව සාම්පල යොදාගෙන තිබෙනවා.
ඒ අනුව මෙතෙක් සිදුකර ඇති සමස්ත පරීක්ෂණ ප්‍රමාණය 51,094 කි.
ඊයේ දිනයේදී පමණක් පරීක්ෂණ 1970 ක් සිදුකර ඇති අතර එය මෙතෙක් එක් දිනකදී සිදුකළ වැඩිම පරීක්ෂණ ප්‍රමාණය ලෙස ද වාර්තා වේ.
(LNW)