Sunday, January 12, 2025
Follow Us
Political

The UNP has postponed the signing of MoUs with several other political parties which was scheduled to be held tomorrow.

Political

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු අපේක්ෂකයින් සම්බන්ධයෙන් පොදු නිර්ණායකයක් ඉදිරිපත් කිරීමට ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් තීරණය කර තිබෙනවා. අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප‍්‍රකාශ කලේ ජනාධිපතිවරණ අපේක්ෂකයා රට පාළනය කළ යුතු ක‍්‍රමවේදය පිළිබඳ ප‍්‍රතිපත්තිමය කරුණු ඉදිරිපත් කරන බවයි.

Political

The Sri Lanka Podujana Peramuna (SLPP) said today it would take the necessary legal steps to strengthen the sovereignty of the independent commissions which have become dormant under the present government.

Political

ලබන 11 වැනිදායින් පසුව දේශපාලන පෙරළියක් සිදුවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා. ඔහු කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයෙකු නම් කළ හොත්, අර්බුදය තවත් උත්සන්න වන බවයි.

Political

එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ නව පෙරමුණ ජනාධිපති ධුර අපේක්‍ෂකයා නම් කළ යුත්තේ එම පෙරමුණේ පක්‍ෂ නායකයින් සමග සිදු කරන විධිමත් සාකච්ඡුාවකින් අනතුරුව බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

Political

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට අදාල ව්‍යවස්ථා කෙටුම්පත සංශෝධනය නොකර ජනාධිපති අපේක්ෂක නම් නොකර 5 වැනිදා සන්ධානය එළි දක්වනවා නම් ඒය වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සූදානමින් සිටින බව වාර්තා වේ.

Political

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සුළු පක්ෂ කිහිපයක් එක්ව හෙට (05) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ සිය නව පෙරමුණේ රැස්වීම අවලංගු කර තිබෙනවා.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර දමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට තමන්ට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

Political

ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනගන පුළුල් ජාතික සන්ධානය ශ්‍රී ලංකා පොදුජන ඒකාබද්ධ පෙරමුණ වශයෙන් නම් කිරීමට යෝජනා වී තිබේ.

Political

North Central Province Governor Sarath Ekanayake said yesterday the government should obtain the support of Provincial Councils when implementing the land distribution programme.

Political

තමන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටීම නිසා තමන්ගේ ක්‍රීඩා අමාත්‍ය ධුරය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද අහෝසි කිරීමට පක්ෂයේ කිහිප දෙනෙකු උත්සාහ දරමින් සිටින බවට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා චෝදනා කරයි.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන එක්සත් පෙරමුණ ( පොහොට්ටුව ) අතර පවත්වන සාකච්ඡා මාලාවට ‘ උපජනාධිපති හා උපඅගමැති ‘ තනතුරු හරස් වී ඇති බවට අපහට වාර්ථා වේ.

Political

Public Enterprise, Kandyan Heritage and Kandy Development Minister Lakshman Kiriella said yesterday the supremacy of the United National Party (UNP) would not in any way be compromised when forming the National Democratic Front (NDF) in view of the forthcoming elections.

Political

Sri Lanka Peoples Party (SLPP) popularly known as Pohottuwa (lotus bud) Party is getting ready for another illicit and perilous gill mart of collecting biometric (personnel) data commencing from today .

Political

The SLFP-MPs who joined the government would take individual decision regarding their political activities in the future, said UPFA_MP A.H.M. Fowzie.

Political

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සිය ප‍්‍රචාරණ වැඩසටහන් දිවයිනපුරා අද සහ හෙට සිදුකරනවා.

Political

තමන් වරදක් කර නොමැති බවත් තමන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙනවානම් එයට මුහුණදීමට සූදානම් බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවැසීය.

Political

ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන්නේ කුමන පාර්ශවයකටදැයි හෙට දිනයේ තීරණයක් ගන්නා බව සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසනවා.