Tuesday, October 22, 2024
Follow Us
Political

Discussions are currently underway to nominate JVP Leader Anura Kumara Dissanayake as the Presidential candidate from the JVP and coalition formed with the National Intellectuals Organisation.

Political

While claiming that participating in constitutional reform under this government was not a feasible option, Opposition Leader Mahinda Rajapaksa said today they would put forward a set of proposals to reform the constitution at the forthcoming presidential elections.

Political

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට පත් කරගෙන, ජයග්‍රහණය කරවා ඔහුගෙන් අග්‍රාමාත්‍ය තනතුර ලබාගැනීම සඳහා සිහින මවන අමාත්‍යවරුන් පෝලිමක්ම මේ වනවිට සජිත් පාර්ශ්වයේ සිටින බව වාර්තා වේ.

Political

The United National Party confirmed that it will pick either party leader Ranil Wickremesinghe, Speaker Karu Jayasuriya or Sajith Premadasa as the UNP Presidential candidate.

Political

ඇතැම් පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

Political

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද දේශපාලන පක්‍ෂ කිහිපයක් සමග ගිවිසුම් ගතවීමට නියමිතයි.

Political

නිවාස 50ක් ඉදිකිරීමේ කටයුතු සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා රුපියල් මිලියන ගණනක් වැය කරමින් ජාතික පුවත්පත් 14ක දැන්වීම් පළකරවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Political

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම පැවති දිනයයි.

Political

ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය අහෝසි කළ පුද්ගලයන්ගේ ලේඛනයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම නොතිබීම සම්බන්ධයෙන් කිසිවෙකු කලබල නොවිය යුතු බව, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. අවශ්‍ය ‍මොහොතේදී පුරවැසිභාවය අහෝසි වීම සිදුවනු ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනැංවීමට නියමිත නව සන්ධානය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

Political

The Muslim Congress has taken a decision not to sign the MoU to join the National Democratic Front headed by the UNP, until it has been decided who would be the presidential candidate, it is reported.

Political

නොබෙදුණු රටක් තුළ බලය විමධ්‍යගත කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය නොකළොත් ආණ්ඩුවේ ආයුෂ අඩුවනු ඇතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේදී අද(25) පැවසීය.

Political

පසුගිය ජනාධිපතිවරණයේදී, බලයේ සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීමට හැකි වූ එක්සත් ජාතික පක්ෂයට අනෙක් අය අභියේගයක් නොවන බවත්, නිවැරදි වෙලාවට නිවැරදි පුද්ගලයා ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Political

The Sri Lanka Podujana Peramuna (SLPP) today signed a Memorandum of Understanding (MoU) with 10 political parties to form a new political alliance.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ දේශපාලන පක්ෂ රැසක නව සන්ධානය පිහිටුවී හෙට (26) පෙරවරුවේ සිදු කෙරේ.

Political

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ කටයුතු සඳහා සතොස ආයතනය හරහා රුපියල් පන්කෝටි තිස් ලක්ෂයක් වැය කරමින් කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ගෙන්වා බෙදාහැරීම තුළින් රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ අධිචෝදනා භාරදීම අද (26) සිදු කෙරිණි.

Political

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා ලබන සතියේ පියවර ගනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.

Political

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පැමිණෙන පිරිස සඳහා ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ දොරටු විවෘත කරන බව පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.