Saturday, October 19, 2024
Follow Us
මහමැතිවරණය නොවැම්බර් 14 දා

අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කළ අතර නොවැම්බර් 14 මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි. 

ඒ අනුව ඔක්තෝබර් මස 4 වැනි දින සිට ඔක්තෝබර් මස 11 වැනි දින දහවල් 12.00 දක්වා කාලය තුළ නාමයෝජනා භාර ගැනීමට නියමිතයි.

නව පාර්ලිමේන්තුව නොවැම්බර් මස 21 වැනිදා රැස්වීමට නියමිතයි.