Saturday, October 19, 2024
Follow Us
ජනාධිපති අනුර හෙට ජාතිය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට(25) සවස 7.30‌ට ජාතිය ඇමතීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.