Saturday, October 19, 2024
Follow Us
ස්වාධීන අපේක්ෂකයින්ගේ ඡන්ද ලකුණු නිකුත් කරයි

සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් සඳහා මේ වනවිට ඡන්ද ලකුණ ලබා දී තිබේ.

එම ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකුට ඔවුන්ගේ ඡන්ද ලකුණ මැතිවරණ කොමිෂන් සභාව පහත සඳහන් පරිදි නිකුත් කර තිබේ.

1eabd4c4 f0b5 4f39 8aca 3533f402fef4