Saturday, October 19, 2024
Follow Us
බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මැතිසබයට

පුරප්පාඩු වූ ගාල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා පත් කරන ලද බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 

එම නිවේදනය පහතින් දැක්වේ..

15 MR 12 page 0001