Saturday, October 19, 2024
Follow Us
ජනපති විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිද්දා (26) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

ඒඅනුව ලබනස 26 වැනි බදාදා රාත්‍රී 8 ට සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජනපතිගේ විශේෂ ප්‍රකාශය විකාශය කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.