Tuesday, October 22, 2024
Follow Us
සමහර මුස්ලිම් දේශපාලකයෝ කියන කරන දේ වලින් කළකිරෙනවා

ඇතැම් දේශපාලකයන්ගේ කතා නිසා අහිංසක මුස්ලිම් ජනතාවගෙන් පළිනොගන්නා ලෙස තවදුරටත් ජනතාවට සිහිපත් කළ යුතුව ඇතැයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ 21 පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

විශේෂයෙන් ඇතැම් මුස්ලිම් දේශපාලකයන් කියන කතාවලින් කළකිරීම් ඇතිවන බවද ඔහු කියාසිටියේය.

(LNW)