Monday, October 21, 2024
Follow Us
රනිල් කැමතිම ලැයිස්තුවේ චම්පික ඉදිරියෙන්ම !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැමතිම අමාත්‍යවරුන් අතර මේ වනවිට ඉදිරියෙන්ම සිටින්නේ පාඨලී චම්පික රණවක මහතා බව වාර්තා වේ.

පසුගියදා අග්‍රාමාත්‍යවරයා ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු සමඟ පැවති පෞද්ගලික හමුවකදී මේ බව ප්‍රකාශ කර තිබේ.

චම්පික රණවක මහතා බස්නාහිර පළාත් සහ මහනගර සංවර්ධන අමාත්‍යාංශය හරහා ඉටු කරන වැඩකොටස එහිදී අග්‍රාමාත්‍යවරයාගේ මහත් පැසසීමට ලක්ව ඇත.

(LNW)